ලංකාවටම අභිමානයක් ගෙන දෙමින් සුනිල් පෙරේරා ලන්ඩනයේ යළි ඉපදෙයි

ලාංකේය කණ්ඩායම් සංගීතයේ පෙරළිකාර තරුවක් වූ ජීප්සීස් සංගීත කණ්ඩායමේ නායක අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා මහතාගේ ඉටි රුවක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මැඩම් ටූසාඩ් කෞතුකාගාරයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකීය ව්‍යවසායකයෙකු වන ෆලීල් මරික්කාර් මහතාගේ සංකල්පයකට අනූවයි.

ලොව වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයක් වන ලන්ඩනයේ මැඩම් ටූසාඩ් කෞතුකාගාරය, 1835 වසරේදී විවෘත කෙරුණා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් ද ඇතුලුව ලොව කීර්තිමත් පුද්ගලයින් රැසකගේ ඉටි රූ වලින් එය සමන්විතයි.

එහි සුනිල් පෙරේරා මහතාගේ ඉටි රුවක් ඉදිකිරීම, ලාංකේය සංගීත කලාව ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීමට කදිම අවස්ථාවක් වනු නොඅනුමානයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38