රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියේ දී දෝණි අභිබවා යයි

ඉන්දීය ටෙස්ට් නායක රෝහිත් ෂර්මා අද සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

එංගලන්තය සමඟ රාජ්කොට් හිදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දී ඔහු මෙම ශතකය වාර්තා කළ අතර, මෙම තරගයේ ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් පන්දු 196ක් තුළ ලකුණු 131ක් ඔහු රැස් කළා.

මේ අතර ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවක් එල්ල කළ දෙවන ඉන්දීය පිත්කරුවා බවට පත්වීමට ෂර්මාට අද හැකියාව හිමිවුණා.

සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි මීට පෙර එහි දෙවන ස්ථානයේ රැඳී සිටියේ හයේ පහර 78ක් එල්ල කරමින්.

ෂර්මා මෙම ඉනිමේ දී හයේ පහර තුනක් එල්ල කළ අතර, ඒ අනුව ඔහු මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හයේ පහර 80ක් එල්ල කර තිබෙනවා.

ඒ, අනුව රෝහිත් ෂර්මා දෙවැනි තැන ගෙන සිටින්නේ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හයේ පහර 91ක් එල්ලකර සිටින සුපිරි පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග්ට පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14