රෝහලේ බෝම්බකරු රටම හෙල්ලෙන කතාවක් එළියට දායි

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමුවූ කාල බෝම්බය සකස් කළැයි කියන පුද්ගලයකු ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ද රෝහල් වැසිකිලියේ බෝම්බය තැබූ සැකකරු සේවය කළ ඉදිකිරීම් සමාගමේම සේවය කළ අයෙකි.

පුනුර්තාපනය වූ කොටි සාමාජිකයකුගේ සොහොයුරකු වන එම සැකකරු රදවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී බෝම්බය ඇටවූයේ තමා නොවන බවත් තමා සමග සේවය කළ වෙනත් මිතුරෙක් විසින් බවත් හෙළිකර ඇත. ඒ අනුව පොලිස් කණ්ඩායමක් ත්‍රිකුණාමලයට ගොස් උප්පුවේලි ප්‍රදේශයෙදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

22 හැවිරිදි වියේ පසු වන මෙම සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුවන අතර ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55