රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 249කට කොරෝනා

ගත වූ මාස තුනහමාරක කාලය තුළදී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 249 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසයි.

අ​ගෝස්තු 1 වැනි දින සිට සැප්තැම්බර් 17 වැනි දින කාලය තුළදී මෙම රෝහල් කාර්ය මණ්ඩල සේවකයන්ට කොවිඩ් ආසාදනය වූ බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

පසුගිය 17 වැනි දින රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් 6 දෙනෙකු පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් තිදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. කොවිඩ් ආසාදිත කාර්ය මණ්ඩලය සේවකයන් අතර වෛද්‍යවරු, හෙද හෙදියන් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන්ද සිටින බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට - සූදානම ගැන කිව්ව කමිඳු මෙන්ඩිස්
08:01
Video thumbnail
අභිරහසක් ඉතුරු කර මහ මග අවසන් ගමන් ගිය පොලිස් නිළධාරියා - මුළු ගමක්ම සලිතවෙලා එතනට වටවෙලා
01:48
Video thumbnail
මුදල් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවනම් ගෙවන්න..අපිනේ සල්ලි දෙන්නේ - ජනපති අනුර කිව්ව සැර කතාව
02:21
Video thumbnail
දැන් තියෙන්නේ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි - පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ගැන ජනපති කට අරියි
02:08
Video thumbnail
මිහින්තලා මහකනදරාව වැව අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය - T 56 ගිනි අවියක් සහ පතොරම් හමුවෙයි
01:11
Video thumbnail
"බස් එකේ වාඩිවෙලා යන අයට එක ගාණක්..හිටගෙන යන අයට අඩු ගාණක්"ඉස්සර ඇමතිලගේ හොඳ හොඳ කතා එළියට
01:14
Video thumbnail
ජලය නොමැතිව සිටි සතුන්ට බවුසර් මගින් ජලය ගෙන එන අයුරු
00:58
Video thumbnail
අපි පොරවල් නෙවෙයි, අපිට මහා ලොකු දැනුමක් නෑ මේවා ගැන - අපි මැජික් කාරයෝ නෙවෙයි
01:52
Video thumbnail
ත්‍රීරෝද රථ සංගම්වලින් චෝදනා - ත්‍රීවිල් රියදුරන්ට විතරක් ඇයි මෙහෙම කරන්නේ ?
05:12
Video thumbnail
පුද්ගලයෙක් එළොව යැවූ බොරලැස්ගමුව රත්කළ වෙ#ල්ල - සිද්ධිය වූ ස්ථානයේ දර්ශන
00:39