රෝසි මගේ දෙවැනි අම්මා වගේ..- චන්දිමාල් ජයසිංහ

තමන් ඉදිරියේ දී දේශපාලනයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද, තමන්ට මෙම වෘත්තියට පැමිණීමට ඇය උදව් කළ බවත් ඇය තමන්ගේ දෙවැනි අම්මා වගේ බවත් ඔහු පවසයි.

ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

‘මට ඕනේ රජෙක් වගේ ඉන්න. ඒකට මට ඇති වෙන විදිහේ ගෙයක් හදනවා. ඒක මගේ සිහිනයක්’ යයිද ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.

https://youtu.be/CuTuj8V59l0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37