රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්රදානය කර නිදහස් කිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද(12) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව වැඩිදුර විභාගය මේ මස 20 වනදා තෙක් කල් තැබුණා.

Drunu amanushika mleccha manusya ghathanayak kala minieemaru aparadha karayekuta samawa dun mee harak janadhipathi kenek ithihasayema indhala nahe. muwa eliyata danna atha dapu hema ekama athana methana rathana, baddegama samitha, wani hora ganayin muge maha ewunggen gana kapagena ita ihala inna untath gana kapa ganna deela, athsan kala ewuntath kuttiya deela thamayi eliyata damme. adha eliyata damma heta wenakota u rateth nahe. mara plan ekak. owa ohoma karanna hakidha ihalama rajya anugrahaya nathi nam.