රෝගීන් වැඩිවෙයි දරුණු කොවිඩ් අවදානමක්

කොවිඩ් ආසාදිතයින් දිනෙන් දින වැඩි වුවහොත් අනිවාර්යයෙන්ම රට බරපතල තත්ත්වයකට පත්වන බව සෞඛ්‍යය අංශ පෙන්වා දෙනවා.

දෛනිකව රෝගීන් වැඩිවීම සුළුවෙන් තැකිය නොහැකි බවත් මෙය ඉතා අවධානම් බවත් සෞඛ්‍යය අංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා.