රෝගින් තවත් අසරණ වෙයි

බෝ නොවන රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ගවල මිල 100%-300% අතර ප‍්‍රමාණයකින් මිල ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් අටකට රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර පවත්වන බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මෙම විරෝධතා සඳහා සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 16ක නියෝජිතයන් සහභාගී වන බව ද ඒ මහතා පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජයටම කරගෙන ගිය තහනම් මල් වගාවක් කොටුවෙයි
01:17
Video thumbnail
මල්වාන සිද්ධිය පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
03:55
Video thumbnail
ගම්පහ - ජා ඇල ප්‍රධාන පාර තවමත් ජලයෙන් යටවෙලා
01:08
Video thumbnail
හොරු අල්ලන්න මංකොල්ලකාරයන්ට භාරදීලා තියෙන්නේ
03:19
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56