spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රොහිත සහ ටට්යානා දෙවැනි වරට මව්පිය පදවි දරන්නට සුදානම් වෙයි…

රාජපක්ෂ පවුගේ බඩපිස්සා රෝහිත සහ ඔහුගේ බිරිද දෙවන වරටත් දරු සුරතල් බැලීමට ලක ලැහැස්ති වන බව ගෙසිප් ලංකා අප වෙත ආරංචි උනා.

සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන් කතාබහට පත්වන මේ යුවල බොහො දෙනාගේ ආදරයට මෙන්ම විවේචනයට පත්වන යුවලක්. රාජපක්ෂ පවුලට මුල්ම මුනුපුරා තිලින කලෙත් මේ දෙදෙනායි.

ඔවුන් දෙදෙනා මව් පිය පදවි ලබන්නට සූදානම් වන අයුරු දක්වමින් ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක්කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?