රොනාල්ඩෝට සහ පෙම්වතියට ක්‍රියාත්මක නොවන සෞදියේ නීතිය

පාපන්දු ලෝක කුසලාන උණුසුමෙන් පසු ලොව පුරා කතා බහට ලක්වූ පාපන්දු ක්‍රීඩකයා බවට පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පත් වුණා.

ඒ, රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතවීමත් සමඟයි.

ඒ අනුව 2025 වසර දක්වා රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

එම ගිවිසුම් ගතවීමෙන් පසු රොනාල්ඩෝ පසුගිය සතියේ සිය පෙම්වතිය වන ජෝර්ජිනා රොඩ්රිගස් සහ ඔවුන්ගේ දරුවන් සමඟ සෞදි අරාබිය වෙත පැමිණියා.

එහිදී ඔවුන්ට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

කෙසේ වෙතත් සෞදි අරාබියේ නීතිය අනුව අවිවාහක යුවළකට එකට ජීවත් වීමට ඉඩ ලැබෙන්නේ නැහැ.

එවැනි තත්ත්වයක මෙම නීතිය රොනාල්ඩෝ විසින් කඩ කළ ද ඔහුට සෞදි රජය විසින් දඬුවම් නොකරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31