රොනාල්ඩෝගේ ගෝල ද්විත්වය අරාබි ශූරතාව අල්-නසර් කණ්ඩායමට ගෙන එයි

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සුපිරි දක්ෂතා සමඟ අරාබි ක්ලබ් චැම්පියන්ස් කුසලානය පළමුවරට ජයග්‍රහණය කිරීමට අල්-නසර් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, අවසන් තරගයේ දී අල්-හිලාල් කණ්ඩායම ගෝල දෙකට එකක් ලෙස පරාජය කරමින්.

අල්-නසර් කණ්ඩායම වාර්තා කළ ගෝල දෙකේම හිමිකරුවා බවට පත්වුණේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වීම විශේෂත්වයක්.

ඒ, අනුව පාපන්දු උන්මාදයෙන් පෙළෙන යුරෝපාකරය අතහැර පළමුවරට අරාබි ක්‍රීඩා සමාජයක් සමඟ ගිවිසුම් ගත වූ රොනාල්ඩෝ සිය කණ්ඩායම වෙනුවෙන් රැගෙන ආ පළමු ජයග්‍රහණය ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

මෙවර අරාබි ක්ලබ් චැම්පියන්ස් ශුරතාව ජයගත් අල්-නසර් කණ්ඩායමට කුසලානය සමඟ ඩොලර් මිලියන 06ක ත්‍යාග මුදලක් ද හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14