රේස් යන්න ගිය තරුණයින්ට වැඩ වැරදුණු හැටි

හෝමාගම, පිටිපන හරිත විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි රේස් පදින තරුණයන් පස් දෙනකු යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගත්බව හෝමාගම පොලීසිය පවසනවා.

ප්‍රදේශ වාසීන්ගෙන් ලද තොරතුරක් අනුව හෝමාගම පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරී කණ්ඩායමක් එම ස්ථානය වටලා මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපල , බුලත්සිංහල , මුනමලේවත්ත , මීගොඩ , දාම්පේ , පාදුක්ක බටවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 17 ත් 20 ත් අතර තරුණයන් පිරිසකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47