රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතී

රේගු නිලධාරීන් විසින් සිය රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම තීරණය දැනුම් දුන්නා.

බහාලුම් රියදුරන් සහ සහායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට අවස්ථාව සලසාදීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

ඒ, අනුව ලබන සඳුදා දිනය දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06