රෙස්ට් ගන්න ලංකාවට ආ සංචාරකයෝ ඉන්ධන පෝලිමේ

අලුත්ගම නගරය ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම දකුණු පළාතේ බොහෝ ඉන්ධන හල්වල 23පස්වරුවේ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් දැක දැකගන්නට හැකිවිය .

බෙන්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයක විවේකය ගත කරන්න මෙරටට පැමිණ සිටින විදෙස් ජාතිකයෙක් තම යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට අලුත්ගම නගරයේ IOC ඉන්ධනහලේ පෝලිමේ සිටින අයුරු මෙහි දැක්වේ.

  1. මේ තෙල් ප්‍රශ්න හින්ද සුද්දො ලන්කාවට එන එකත් අඩු වෙනව මට හිතෙන විදියට මිනිස්සු මේ වගේ චොර වෙන්න ලන්කාවට එන්න කැමති නෑනෙ.