රූපවාහිනී සංස්ථා සේවකයින්ගේ හූ හඬින් පන්නා දැමුණු DDG හා DG (වීඩියෝ)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කරමින් සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් පන්නා දැමීමේ පුවතක් වාර්තා වනවා.

රූපවාහිනි සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය කියන තැනැත්තිය සේවකයින් සමග නිරතුරුව ආරවුල් ඇති කරගැනීමත්, ඇය සේවකයින් සමග ගනුදෙනු කරන ආකාරය සුහදශීලී නොවීම මෙම පන්නා දැමීමට හේතුව බවයි පැවසෙන්නේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ තනතුරකට පත් කිරීම සිදු කළ ඇයගේ හිතමිත්‍රයෙකු වන අධ්‍යක්ෂ ජනරාල්වරයාව ද අදාළ ජනරාල්වරිය සමග ම සංස්ථාවේ සේවකයින්ගේ විරෝධය සහ හූ හඬ මධ්‍යයේ සිය මෝටර් රථයේ නැග පිටව යන අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම තොරතුරු වාර්තා වන පරිදි අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද සේවයේ නියුතු ව සිටි තැනැත්තියක් බවත්, වත්මන් රජය පත්වීමෙන් පසුව පත් වූවන් බවත් පැවසෙනවා.

  1. මේවා මෙතනට අමුතු දේවල් නෙවේ. උන්ට ඕන විදිහට නටන්නේ නැත්නම් ඉන්න දෙන්නේ නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20