spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රූපලාවන්‍ය කලාවට පෙම් බැඳි ලංකාවේ ලාබාලතම Makeup artist 10 වැනි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

රූපලාවන්‍ය ශිල්පය ගැන බොහෝ දෙනෙක් උනන්දුයි.

අපි කියන්න යන්නේ පසුගිය කාලේ නිතර කතාබහට ලක්වුණු රූපලාවන්‍ය ශිල්පිනියක් ගැනයි.

ඇය සුවිශේෂී වෙන්නේ ලංකාවේ ලාබාලතම රූපලාවන්‍ය ශිල්පිනිය නිසයි.

වයස අවුරුදු 10 ක් වුණු ඇය තමයි මෙනුගි මනුල්‍යා.

ඇයගේ 10 වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?