රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික සෙබළෙකු මිය යයි

යුක්‍රේන – රුසියා යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික සෙබළකූ මිය ගොස් ඇති බව විදෙස් වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාද්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව හැර ගොස් රුසියානු හමුදා සමග එක්වූ වසර දහයක හමුදා පල පුරුද්දක් ලැබූ නිපුණ සිල්වා බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ආසන්න සගයා වූ සේනක බණ්ඩාරනම් පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවයට කරුණු දක්වා ඇති ඇති අතර රුසියානු ආරක්ෂක බංකරයක් මුර කරමින් සිටියදී යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් මෙම මරණය සිදුවූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙක් මේ වන විට යුක්‍රේන – රුසියා යුද්ධය හේතුවෙන් මියගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සෙබළුන් දරිද්‍රතාව නිසා මුදල් සොයා ගැනීමට රුසියා – යුක්රේන යුද්ධයට සහභාගි වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ.

ඔවුන්ට මසකට ඩොලර් 3000කට ආසන වැටුප් ලැබෙන බවත් එම සෙබළුන් රුසියාවේ පුරවැසිකම් ලබා එහි රැඳෙනු ඇති බවත් එම පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46