රුසියාව විජයග්‍රහනයේ දිනය සමරයි (ඡායාරූප)

ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය ජයග්‍රහණයේ 79 වෙනි සංවත්සරය රුසියාව විසින් මැයි 09 වනදා සමරනු ලැබුවා.

ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු මන්දිරයේ දී උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබුණා.

ඒ, රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.

මෙම විශේෂ උත්සවය වෙනුවෙන් රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් මරීයා පොපෝවා, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

WhatsApp Image 2024 05 10 at 11.32.52 AM
2c41c093 9f34 4cd0 b277 fb0b25a95dc0
25a5b1d6 8ecb 45de 9538 d50d675fde45
f7ef7e66 20ef 4643 a015 98dfb4c1943b
WhatsApp Image 2024 05 10 at 11.32.47 AM 1
WhatsApp Image 2024 05 10 at 11.32.47 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46