spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාව යුධ පුහුණුවේ

රුසියාව තවත් යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.බැලැස්ටික් සහ කෘස් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස ද මීට ඇතුළත් වන බව එරට ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඊයේ (19) ආරම්භ කළ මෙම යුද අභ්‍යාසය මගින් හමුදා අණදීම, ප්‍රහාර එල්ල කිරීමේ ඒකක සහ මිසයිල කාර්ය මණ්ඩල සූදානම පරීක්ෂා කිරීම සහ උපාය මාර්ගික න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික ආයුධවල විශ්වසනීයත්වය තහවුරු කිරීම  අරමුණු වන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

බෙලරූස් රාජ්‍යය සමග රුසියාව පසුගිය දින කිහිපය තුළ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත විය.

Latest Ukraine updates: US says Putin increasing military options | Ukraine- Russia crisis News | Al Jazeera
Russia begins its largest ever military exercise with 300,000 soldiers |  Russia | The Guardian
Russia launches Center-2019 military exercise
Russian servicemen depart for India to take part in joint military drills -  Military & Defense - TASS
Russia Wraps Up Drills With Uzbek And Tajik Troops Near Afghan Border
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?