රුසියාව නිෂ්පාදනය කරන ලද ස්පුටිනික් ෆයිව් , එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

රුසියාව නිෂ්පාදනය කරන ලද ස්පුටිනික් ෆයිව් එන්නත මෙරට කොරෝනා වෛයිරසය උදෙසා හදිසි භාවිතය සඳහා අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අවසර ලබාදි ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.