spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුසියාවේ හමුදා කඳවුරක වෙඩිතැබීමකින් 11ක් මරුට

රුසියාවේ බෙල්ගරාඩ් හි රුසියානු හමුදා පුහුණු කඳවුරක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11දෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

යුක්‍රේන හමුදාවට ස්වේච්ඡා වෙන් ඉදිරිපත් වූ සෙබළු පිරිසකට මෙලෙස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම අවස්ථාවේ දී වෙඩික්කරුවන් දෙදෙනා ද වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?