රුසියාවේ මොස්කව් කලාපයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

රුසියාවේ මොස්කව් කලාපයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

එරට වේලාවෙන් අද (16) අලුයම මෙම ප්‍රහාරය සිදුව ඇති අතර, මොස්කව් කලාපීය ආණ්ඩුකාර ඇන්ඩ්‍රි වොරොබියොව් පවසන්නේ එය මෑත කාලයේ කලාපයට එල්ල වූ විශාලතම ඩ්‍රෝන් ප්‍රහාරවලින් එකක් බවයි.

මේ අතර මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේනටය එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රුසියාවේ විශාලතම මාර්ගගත සිල්ලර වෙළෙන්දා වන වයිල්ඩ්බෙරි සමාගමට අයත් විශාලතම ගබඩාවට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

මේ අතර යුක්රේන හමුදාව පවසන්නේ බටහිර රුසියාවේ රොස්තොව් කලාපයේ කමෙන්ස්කි හි මිසයිල නිෂ්පාදන කම්හලකට පහර දුන් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30