රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරය කියෙව්හි මහල් 12ක නේවාසික ගොඩනැගිල්ලකට

කියෙව් අගනුවර ෂෙව්චෙන්කෝ දිස්ත්‍රික්කයේ මහල් 12 කින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අසල්වැසි මහල් නවයක ගොඩනැගිල්ලකට ද එයින් හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ

පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර 35 දෙනෙකු ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

ගින්න මැඩපවත්වා ඇති අතර දින දෙකක ඇඳිරි නීතිය මධ්‍යයේ නගරය පුරා සිටි  පදිංචිකරුවන් බංකර්වල, භූගත නිවාසවල සහ ඔවුන්ගේ නිවෙස්වල සැඟවී සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01