රුසියානු යුධ ටැංකි වලට විරුද්ධව තනිව සටන් කල වීරයා

රුසියානු යුද ටැංකි සිය නගරයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පාරට බැස සිටින යුක්‍රේන වැසියන් පිරිසක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

යුක්‍රේන නගරයක මංසන්ධියක් පසුකර යෑමට පැමිණෙන රුසියානු යුද ටැංකියක් ඉදිරිපිටට පැමිණෙන යුක්රේන වැසියෙක් සිය රටට එරෙහිව සිදුකරන ආක්‍රමණයට විරෝධය පළ කරමින් එම යුද ටැංකිය මතට නැගීමට උත්සහ කළ නමුත් එය අසාර්ථකවූ තැන එය ඉදිරිපිට දණ ගසන අයුරු දක්නට ලැබුණි.ගාර්ඩියන් පුවත්පත මෙම දර්ශනයන් ඇතුලත් වීඩියෝපටය සමාජ මාධ්‍යන්ට නිකුත් කර තිබුනා.

කෙසේ වුවත් ඒ අසල රැස්ව සිටි පිරිස් එම පුද්ගලයා ඉවතට ගැනීමට කටයුතු කිරීමෙන් පසුව රුසියානු යුද ටැංකි ඉදිරියට ඇදෙන අයුරු එම වීඩියෝවේ දක්නට ලැබේ.

රුසියාව කියුව් ආසන්නයේ තෙල් ගබඩාවකට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඉන් ගෑස් නල මාර්ගයක් පුපුරා ගොස් තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57