රුසියානු ජනාධිපති පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අමතමින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

මහා බ්‍රිතාන්‍යය වසින් යුක්‍රේන හමුදාවන්ට දිගු දුර මිසයිල ලබාදීමට තීරණය කිරීමත් සමඟ පුටින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එලෙස බ්‍රිතාන්‍යය විසින් මිසයිල ලබාදීමක් කළහොත් බ්‍රිතාන්‍යයේ හමුදා ඉලක්කවලට පහරදීමට පසුබට නොවන බවයි ජනාධිපති පුටින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

යුක්‍රේන රුසියා අර්බුදය උග්‍ර කිරීමට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් සමත්ව ඇති බවට ද රුසියාව විසින් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51