හික්කඩුව වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවගේ කාමරයේ සේප්පුවේ තිබූ ඩොලර් 600ක මුදලක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන තිබෙනවා.
මෙම හෝටලයේ නවාතැන් ගෙන සිටි අදාල කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයට ගොස් ඊයේ (20) රාත්‍රියේ නැවත පැමිණ කල පරීක්ෂාවකදී මෙම මුදල් තොගය අස්ථානගතවී ඇති බව දැනගෙන තිබුණා.
රුසියානු කාන්තාව මේ බව හෝටල් කලමණාකරුට දැනුම් දිමෙන් පසුව කළමණාකරු එය හිකඩුව පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.














SALLI NATHI UNANAM AYE PITA EKEK NOWEYI ATHULE EKEKMA THAMAYI. DUPLICATE KEYS THIYENNE ROOM RESERVATION EKE. EKE EWA BARAWA INNA EKA NODENA KEY EKA GANNA KATAWATH BAHE AYITHIKARAYA HO MANAGER ARENNA.