රුසියානුවන් පිරිසකට අයිෆෝන් භාවිතය තහනම්

රුසියානු රාජ්‍ය නිලධාරී සහ සේවකයින්ට අයිෆෝන් භාවිත කිරීම තහනම් කර ඇති බව වාර්තා වනවා.

මෙම තහනම ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

ඇපල් සමාගම ඇමරිකානු ඔත්තු බැලීමේ සේවා සඳහා උපකාර කරන බවට චෝදනා එල්ලවීමත් සමඟ රුසියාව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු අමාත්‍යාංශ කිහිපයක සහ ඇතැම් ආයතනවල ඇපල් උපාංග භාවිතය තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

මෙම තීරණයට එළඹෙමින් රුසියානු ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළේ අයිෆෝන් තවදුරටත් ආරක්ෂිත නොවන අතර,ඒ සඳහා විකල්ප සොයාගත යුතු බවයි.

ඒ අනුව 2025 වසර වන විට දේශීයව සංවර්ධනය කරන ලද මෘදුකාංග වෙත මාරුවීම රුසියාව මේ වනවිටත් කටයුතු සිදුකරමින් යන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
8
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:12
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම
01:31
Video thumbnail
හාල්දීලා රාජ්‍ය සේවකයා හෑල්ලු කරන්න එපා - හිඟාකන දීමනා ගන්න බලාපොත්තු වෙන්නේ නෑ
07:14
Video thumbnail
උසාවි පෙන්නුවට නාමල් බය නෑ..නාමල් කියන්නේ මහින්දගේ පුතා - ආණ්ඩුව අත තිබ්බේ වැරදි තැනකට
03:42
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..ඔයා හරියට ඩියුටි කරන්නේ නෑ
03:02
Video thumbnail
සලේ ජීවිත පරදුවට තියලා මුරපද ආරක්ෂා කරගැනීමට හේතුව ගම්මන්පිල කියයි - හෙළිදරව්වීම හරිම සංවේදීයි
11:15
Video thumbnail
රු.131කින් පෙට්‍රල් මිල අඩු කරන්න පුළුවන්..ගම්මන්පිල සියල්ල එළියට දායි
10:38