රුපියලේ අවප්‍රමාණයවීම ඉන්ධන මිලට විශාල බලපෑමක් සිදුව ඇති බව බලශක්ති ඇමති කියයි

රුපියලේ අවප්‍රමාණයවීම හේතුවෙන් ඉන්ධන මිලට විශාල බලපෑමක් සිදුව වී ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) දහවල් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් රුපියලේ අවප්‍රමාණයවීම සෘජුවම විදුලි බිලට බලපෑමක් එල්ල කිරීමට තවමත් රජය බලාපොරොත්තු නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මේ වනවිටත් සැප්තැම්බර් මාසය දක්වා විදුලි බිල තීරණය කර තිබීම ඊට හේතු වූ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.2351ක් ලෙස සටහන් වී ඇති අතර, එහි විකුණුම් මිල ලෙස රුපියල් 338.0729ක් ලෙස සටහන් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20