රුපියලේ අගය හැඳි ගාගෙන ඩොලරය අද නතරවුන තැන

දෛනිකව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 298.99ක් ලෙස සටහන් විය.

මේ අතර දෛනික විනිමය අනුපාතික සටහනේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන්ව තිබුනේ රුපියල් 288.74ක් ලෙසටය.

මේ අතර වාණිජ බැංකුවක් වන අමානා බැංකුව විසින් අද දින ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 305.00 ක් ලෙස දක්වා තිබීමද විශේෂත්වයකි.

එසේම සෙසු වාණිජ බැංකුද එක්සත් ජනපද ඩොලරය රුපියල් 299.00 ක් හා ඊට ආසන්න මිල ගණන්වල ගනුදෙනු සිදුකරන බව නිරීක්ෂණය විය.

වානිජ බැංකු කිහිපයක් විසින් අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල

ලංකා බැංකුව – රු.299.00

මහජන බැංකුව – රු. 298.99

කොමර්ෂල් බැංකුව – රු. 299.00

සම්පත් බැංකුව – රු. 299.00

සෙලාන් බැංකුව – රු.299.00

HNB – රු. 299.00

NTB – රු. 299.00

DFCC – රු. 299.00

NDB – රු. 299.50

අමානා බැංකුව – රු.305.00



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24