spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියලේ අගය තවදුරටත් ඉහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඩොලරයේ ගැණුම් මිල සටහන් වන්නේ රුපියල් 307.36ක් ලෙසටයි.

එහි විකිණුම් මිල රුපියල් 325.52ක් ලෙසත් දැක්වෙනවා.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ලෙස සටහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
113
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?