රුපියල් 2000ක සහන මල්ල ලැබෙන්නේ මේ අයටයි

අඩු ආදයම්ලාභී පවුල් ඒකක සඳහා රුපියල් 2000ක සහන මල්ලක් ලබාදිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා

ප්‍රතිලාභී පවුල්වලට ඩිජිටල් කාඩ්පතක් ලබා දෙන අතර  ඒ අනුව එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට වෙළඳ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.

Capture 19