රුතුරාජ් ගයික්වාඩ් ක්‍රිකට් ක්‍රීඩිකාවක් සමඟ දිගු ඉනිමක් අරඹයි (ඡායාරූප)

ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩාමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩක රුතුරාජ් ගයික්වාඩ් විවාහ දිවියට පිවිසුණා.

රුතුරාජ් සමඟ ඊයේ දින මෙලෙස අතිනත ගනු ලැබුවේ උත්කර්ෂා පවාර් නැමති තරුණියයි.

උත්කර්ෂා, දේශීය ක්‍රිකට් තරඟ සඳහා මහාරාෂ්ට්‍රය නියෝජනය කරන පූනේහි ක්‍රිකට් ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයක්.

චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩක ශිවම් ඩුබේ ඇතුළු තවත් සාමාජිකයින් රැසක් රුතුරාජ්ගේ විවාහ උත්සවය සඳහා සහභාගීව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44