රිෆ්කාන් බදියුදීන් ලබාගත් ඉඩම් වල ඔප්පු සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තා ලැබුනු බව සි.අයි.ඩිය අධිකරණයට දැනුම් දෙයි

රිෂාඩ් බදීයුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදීයුදීන් විසින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණිමේ සිද්ධියට අදාළ රස පරීක්ෂක වාර්තා ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දුන්නා.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80 ක අන්සතු ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගෙන පසුව වෙනත් පාර්ශවයකට විකිණිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදීයුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදීයුදීන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් අදාල ඔප්පු සහ ලිපිලේඛණ සත්‍ය අසත්‍යතාව පරික්ෂා කිරීමට රජයේ රස පරීක්ෂක ඉදිරිපත් කල අතර  අනතුරුව එම පරික්ෂණ වාර්තා ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල්ට දැනුම් දුන් බවයි අප අධිකරන වාර්තා කරු සදහන් කලේ.   ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවල ප්‍රගතිය ලබන මැයි මස 06 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ  අතර, එදින දක්වා නඩුව කල් දැමීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33