රිය අනතුරුවලින් මරණ 6ක්

ගතවූ පැය 24ක කාලය තුළ සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොල්ලුපිටිය, පොතුවිල්, බිංගිරිය, කුච්චවේලි, කඩුවෙල සහ මාන්කුලම් ප්‍රදේශවලදීයි මෙම අනතුරු සිදුවී ඇත්තේ.

යතුරුපැදි අනතුරු 5ක් සහ ජිප් රථ අනතුරකින් මෙම මරණ සිදුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 47, 68, 20, 36, 77 සහ 63 වයස්වල පසුවන පුද්ගලයන් පිරිසක්.

මෙම අනතුරුවලින් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Accident1
Accident2 scaled
Accident3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06