රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7කට දිවි අහිමිවෙයි

රිය අනතුරකින් වෛද්‍ය සිසුන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම අනතුර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූවක් බවටය.

මෙම අනතුරින් මියගිය වෛද්‍ය සිසුන් අතර භාරතීය ජනතා පක්ෂයේ මහාරාෂ්ට්‍ර ව්‍යස්ථාදායක සභාවේ මන්ත්‍රීවරයෙකු වන vijay rahangdaleගේ පුත්‍රයාද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් විභාගයකට මුහුණදීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් සුඛෝපභෝගී ජීප් රථයකින් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්ව ඇත.

නාගපූර් සහ තුල්ජපූර් අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරට ලක්වූ රථයේ දර්ශන පහතින්.

https://streamable.com/4y2yvw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06