රියැලටි වැඩසටහනකට ගිය තරුණියක් සහ තරුණයන් පිරිසක් අඩි 50ක ප්‍රපාතයකට වැටෙයි.

බලන්ගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් කළ දසදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ සමනල වැව සීලගම ප්‍රදේශයේදි එම වැන් රථය අඩි පනහකට ආසන්න ප්‍රපාතයකට පෙරලී අනතුර සිදුව ඇති බවයි.

රියැලටි වැඩසටහනකට සහභාගි වී ආපසු යමින් සිටි තරුණියක් සහ තරුණයන් නවදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇත.

ඔවුන් මේ වන විට බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40