රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොයුරා අපවත් වෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොයුරා වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර නමින් සේවය කළ, බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු 78 ක් ආයු වළදා අද උදෑසන අපවත් විය. අවසන් කටයුතු සසුව දැනුම් දෙනු ලැබේ