රියදුරු බලපත් ගන්න යන මත් ලෝලීන්ට වැඩ වරදී

බර වාහන රියැදුරු බලපත‍්‍රයට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි තිස් දෙනකුගෙන් ලබාගත් මුත‍්‍රා සාම්පලවලින් මත්ද්‍රව්‍ය පානය කළ බවට අනාවරණය වූ සිව් දෙනකු වෛද්‍ය පරීක්ෂණය අසමත් වී ඇති බව ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ජාතික පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණය අසමත් වූ එම පුද්ගලයන් සිව් දෙනා යළි දින දාහතරකින් පරීක්ෂණයට යොමු කරන අතර එහිදී ද වෛද්‍ය පරීක්ෂණය අසමත් වුවහොත් දිවි ඇතිතෙක් බර වාහන රියැදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද සභාපතිවරයා සඳහන් කර තිබුණා.

බරවාහන රියැදුරු බලපත‍්‍රවලට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමේදී මත්ද්‍රව්‍ය පානය කළ බවට අනාවරණය වුවහොත් දිවි ඇතිතෙක් රියැදුරු බලපත‍්‍රය අහෝසි වීමට නියමිත බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමළ ඊළම ගැන කිව්ව නිළියට අපි සමාව දෙමු
00:44
Video thumbnail
22 සංශෝධනයට එකඟ වෙන ආශු මාරසිංහ - ඓතිහාසික වැරැද්ද හදන එක නම් මම ඒකට එකඟයි
02:00
Video thumbnail
සජිත් එක්ක විරෝධතාවයට ආපු අය අපිත් එක්කත් ෆොටෝ ගැහුවා
04:06
Video thumbnail
පාර්ලිමේන්තුව ඉස්සරහා ලොකු වලියක් - හරකා උනාට උම්බෑ කියන්න එපා ඕයි
04:45
Video thumbnail
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඕනෑම ආපදාවකට සූදානම් - ත්‍රිවිධ හමුදාව යොදවලා තියෙන්නේ
04:51
Video thumbnail
පොලිස්පතිට තර්ජනය කළා කියන නඩුවට සාගර උසාවියට ආ හැටි
01:01
Video thumbnail
එජාපයත්, සජබයත් එකතුවෙලා ඉවරයි - අපි මේ ආණ්ඩුව පළවාහරිනවා
04:50
Video thumbnail
බටහිර වෙරළ තීරයේ සුළං සහ මුහුදු රළ දැඩිවෙයි - ධීවරයින් එදිනෙදා ධීවර කටයුතුවලින් ඈත්වෙයි
01:32
Video thumbnail
අගමැතිතුමිය 22ට විරුද්ධව ඡන්දේ දෙනවා ලු - හෙට බලාගන්න පුළුවන්
00:42
Video thumbnail
දූෂිතයාට දඬුවම් දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉන්නවා
08:59