රියදුරු බලපත්‍ර නිකුත් කිරීමත් කොට උඩ යයි ද?

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති බව වාර්තා වනවා.

මෙම තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රියාවෙන් ඇනවුම් කර ඇති මෙම කාඩ්පත් මිලියන සඳහා යූරෝ 690,000 ක් ගෙවිය යුතු වුවද එම යූරෝ ප්‍රමාණය මහ බැංකුවෙන් නිකුත් නොකිරීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
07:08
Video thumbnail
රැවුල වවාගෙන සංඝ සමුළුවට ආපු හිමිගේ භික්ෂු හැඳුනුම්පත හෙළිකරයි
05:17
Video thumbnail
වැඩිකල් දුක්වෙන්න ඕනේ නෑ - සජිත් මිනිස්සුන්ට කියයි
01:35
Video thumbnail
ලංකාවට ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි
02:41
Video thumbnail
ගෙනා මෙට්‍රෝ බස් රථ වරායෙන් එළියට එන හැටි - බස් එක ඇතුළෙත් දර්ශන මෙන්න
03:08
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට අනතුරු අඟවයි
20:04
Video thumbnail
නීතිඥ සංගමයේ රැස්වීමට නීතිඥවරු 3000ක් ආවේ නෑ
11:33
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවි හමුව
01:46
Video thumbnail
සාක්කු පුරවගෙන පිටරට ගොවියා ශක්තිමත් කරන්න එපා - ගොවියන්ට දෙවියන්ගෙම පිහිටයි
02:54
Video thumbnail
ලාල්කාන්ත ඉදිරියේදීම ලාල්කාන්තගෙන් ගේම ඉල්ලපු ගොවියෝ - "ඇමතිලා බබාලා නෙවෙයිනේ..140ක මිලක් ඕනි "
04:32