රිදීගමින් ඇහෙන තවත් කතාවක්

රිදීගම පොලිස් වසමේ, සමගි මාවත, දේවාල හංදිය ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනයට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ ආරක්ෂක හිස්වැසුමකින් පහර දී එම කාන්තාව ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේ ම පදිංචි 67 හැවිරිදි මවකි.

ඝාතනයට ලක්වු කාන්තාවගේ දියණිය යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුර සිදුකළ යතුරුපැදිකරු සොයා ගොස් ඝාතනයට ලක්වු කාන්තාව ඒ පිළිබඳ විමසා ඇති අතර, එහිදී බහින්බස් වීමක් දුරදිග ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අනතුර සිදුකළ යතුරුපැදිකරු විසින් ඔහුගේ අතේ තිබුණු ආරක්ෂක හිස්වැසුමෙන් අදාළ කාන්තාවට පහරදී ඇති බවය.

ඝාතනය සිදුකළ 30 හැවිරිදි රිදීගම ප්‍රදේශයේ පදිංචිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

රිදීගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39