රිජ්වේ රෝහල් සේවකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ සේවකයෙකුට සොරෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අදාළ සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකු බවයි.

සැකකරු රෝහලට පැමිණ රෝහලේ ඇතැම් බඩු සොරකම් කිරීමේ නිරත වන අයුරු දුටු රෝහල් සේවකයා ඒ පිළිබඳ ව විමසා තිබෙනවා.

ඉන්පසුවයි සැකකරු විසින් තියුණු ආයුධයකින් සේවකයාට පහර දී පලා ගොස් ඇත්තේ.

රෝහල් සේවකයා තුවාල ලබා මේ වනවිට (20) රෝහල්ගත ව නේවාසික ව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38