රිකිල්ලගස්කඩ අනතුරකින් බිරිඳ මරුට – සැමියා සහ දරුවා රෝහලේ

රිකිල්ලගස්කඩ – දිඹුල්කුඹුර මාර්ගයේ කඳුරහේන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුර ලක්වීමෙන් ඊයේ (25) පස්වරුවේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උඩගල සිට රිකිල්ලගස්කඩ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවා තුවාල ලබා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල් ගත කිරීමේ දී බිරිඳ මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

රියදුරු සහ වයස අවුරුදු 06ක දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 47ක කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48