රැප් ගායක ෆිල් ටීගේ බිරිඳ හසිනි සැමුවෙල්ගේ අඩ නිරුවත බුකිය කළඹයි

හසිනි සැමුවෙල් කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ ගොසිප් මවන, සමාජ මාධ්‍ය උණුසුම් කරන නිරූපණ ශිල්පිනියක්.

හසිනි වඩාත්ම ජනප්‍රිය වූයේ නිරුවත් සහ අඩ නිරුවත් නිර්මාණවලට දායක වීම තුළින්.

ඇය මෙ වනවිට එක්දරු මවක්ද වනවා. හසිනි රැප් ගායක ෆිල් ටී සමග විවාහ වුණාට පසුව නිරූපණයෙන් ටිකක් ඈත් වුණත් ඇය ෆොටෝ ෂූට්වලට දායක වෙන එක නම් අමතක කළේ නැහැ. පසුගිය දවසක ඇය තවත් කතාබහට ලක්වුණු ඡායාරූප පෙළක් ලබාගෙන තිබුණා. ඇය පිහිණුම් තටාකයක් තුළ බිකිනියක් ඇඳගෙන ඡායාරූපවලට පෙනී සිට තිබෙනවා.

එම ඡායාරූප පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08