රැකියා කරන සියලු දෙනාගෙන් සෞඛ්‍ය අංශ කරන ඉල්ලීම

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිවසේ සිට රැකියාවල නිරත වීමේ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා.

මේ අතර මේ සතියේ කොවිඩ් රෝගී සංඛ්‍යාවේ සහ මරණ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බවයි ඇය පැවසුවේ.

පවතින තත්වය යටතේ තවදුරටත් රට වැසීමක් බලාපොරොත්තු විය නොහැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය සියලු දෙනා එකතුවී හැසිරීම් පාලනය කරගත යුතු බවද සඳහන් කළා.

රෝගය ඉවරවුණා යැයි කිසිසේත්ම කිව නොහැකි බව ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18