spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාවනා ඇල්ලේ ප්‍රපාතයකට ඇද වැටී පුද්ගලයෙකු මරුට

ඊයේ (22) රාත්‍රීයේ දී රාවනා ඇල්ල ප්‍රදේශයෙන් පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් ඇති බව ඇල්ල පොලිසිය පවසනවා.

32 හැවිරිදි මරණකරු බොරගොල්ල, බේරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මිය ගිය පුද්ගලයා ඊයේ (22) උදෑසන තවත් මිතුරෙකු සමඟ ඇල්ල කඳුවැටියට නැග සවස් කාලයේ දී ඉන් බැසීමට යන අවස්ථාවේ දී ප්‍රපාතයකට ඇද වැටී ඇති අතර ඔහු වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවට විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?