රාවණා ඇල්ලේ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල වනජීවී කාර්යාලය ආසන්නයේදී සිදු වූ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වැල්ලවාය දෙස සිට පැමිණි ත්‍රී රෝද රථය මාර්ගයේ පෙරළී ගොස් ලොරියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

එහිදී ත්‍රී රෝද රථයේ ගමන් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔහු ගලගෙදර කන්දෙකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි සඳහන්.

අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

1
2
3
4
5
6
7
8
9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23