රාමසාන් උපවාසය හෙටින් ඇරඹේ

අද (11) දිනයේ මෙරට තුළ රාමසාන් මාසය සඳහා වූ හඳ දර්ශනය වීම නිසා රාමසාන් උපවාස ආරම්භය හෙට (12) දින ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර සිටිනවා.