රානි මුකර්ජී ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට

මෙල්බර්න් හි ඉන්දියානු චිත්‍රපට උළෙල (IFFM) 2024 විසින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී ඉන්දියානු සිනමාව සැමරීමේ විශේෂ උත්සවයක් සංවිධාන කරනු ලැබුවා.

ඒ සඳහා රානි මුකර්ජි කරන් ජොහාර් යන සුපිරි බොලිවුඩ් තරු සමග ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් සහභාගී වුණා.

මෙල්බර්න් චිත්‍රපට උළෙලට සමගාමීව මෙම උත්සවයේ දී ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක යාෂ් චොප්රා සමරු මුද්දරයක් ද එළිදක්වනු ලැබුවා.

යාෂ් රාජ් ෆිල්ම්ස් විසින් ඉන්දීය සිනමාව ගෝලීය සංස්කෘතික කාරණාවක් බවට පත් කරමින් අඩ සියවසක් පුරා ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය ඇගයීම මෙහි තවත් අරමුණක්.

රාණි මුකර්ජි මෙහිදී පැවසුවේ, “මෙම වැදගත් අවස්ථාවෙහි කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම සැබවින්ම ගෞරවයට හා නිහතමානීව ආඩම්බරයට පත්ව සිටිමි..” යනුවෙන්.

මෙල්බර්න් හි ඉන්දියානු චිත්‍රපට උළෙල, අගෝස්තු 15 සිට 25 දක්වා දිවෙන අතර, මෙවර එය පැවැත්වෙන්නේ 15 වැනි වරටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51