රාත්‍රී ඇදිරි නීතියට වඩා රාත්‍රී ක්‍රියාකාරකම් නතර කරන්න – වෛද්‍යවරුන්ගෙන් නිර්දේශයක්

රට විවෘත කිරීමෙන් පසු පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් වැදගත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ ඒ සඳහා අදාළ අංශ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

https://soundcloud.com/user-392361710/gmoa-nalinda-01

රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීම වැනි ක්‍රියාවන්ට වඩා සමාජ ශාලා වැනි ස්ථාන වසා තැබීම යෝග්‍ය වන බවයි මෙහිදී පෙන්වා දුන්නේ.

https://soundcloud.com/user-392361710/gmoa-nalinda-02

විදේශීය සංචාරකයින්ට රට විවෘත කිරීම ප්‍රවේසම් සහගතව සිදුකළ යුතු බවද වෛද්‍ය නලින්ද හේරත් වැඩිදුරටත් සඳහන් කළා

https://soundcloud.com/user-392361710/gmoa-nalinda-03

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය පුද්ගලයින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් මේ වනවිටත් නිකුත් කර ඇති අතර එය එළඹෙන ඔක්තෝබර් 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09