රාත්‍රී තැපැල් කෝච්චියේ ගැටී සද්දන්තයෙකු මියැදෙයි

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු මරුමුවට පත් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (18) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදු ව ඇත්තේ මීගලෑව වනසත්ත්ව අඩවියට අයත් සියඹලංගමුව ප්‍රදේශයේ දී බවයි.

මරණයට පත්ව ඇති වනඅලියා අවුරුදු 10ක් පමණ වන සත්ත්වයෙක් බවත් අනතුරින් පසුව එම සත්ත්වයාගේ සිරුර කෑලි කිහිපයකට කැඩී විසි වී ඇති බවත් වාර්තා වනවා.

නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය මගින් වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14